සත්කාර පලමු පියවර සංහිද වැඩිහිටි නිවාසය – 1st step of sathkara – Sunhinda Elders’ home

Please scroll down for the English translation.

මිනිසකු ලෙස ඉපදුන දා පටන්ම විවිධාකාර මිනිසුන් විවිධාකාර ජිවන චරිත අපට හමු විය.එ මිනිසුන් අතර සමහරක් පිරිස් අප සමග අදටත් සිටි.සමහරක් පිරිස් අප අතරින් නික්ම ගොස් සිටි.නමුත් ඔවුන්ගේ මතකයන් සදාකාලිකවම අප හදවත් තුල සැගවී ඇ‌ති බව අප දනී.මේ එවන් මතකයක එවන් මිනිසුන් ගැන එක් දිනක් තුල ඉතිරි වු සදාකාලික මතකයයි.. එදා දවස ගැන ආරම්බය මෙසේ තියන්නම් .. ඒ අප තෝරා ගත් නිවහන සංහිදයි.මෙදින තරුණ අප සැම වැඩිහිටි නිවාසයට ගියේ ඔවුන් ට දවල් ආහාරය හා ඉන් පසුව උදා වෙන පුංචි කාලය තුල ඔවුන් සමග විනෝදාත්මකව ගත කිරිමටයි.එ මොහොත අපට ලොකු අභියෝගයක් වුනා මොකද එ සිටින්නේ සමාජය තුල තම දරුවන්ගෙන් රැකවරනයක් අහිමි වු මවු පියන් වු බැවිනි. මෙදින පලමුව සිදු කරනු ලැබුවේ ඔවුන් අපත් සමග ආගමික වතාවත් සිදු කිරීමයි.ඉන් පසු අප ඔවුන්ට දවල් ආහාරය පිලි ගැන් වුවාය.ඉන් පසු අප අපේ ප්‍රධානම වැඩසටහන ආරම්භ කලෙමු. ඒ වැඩසටහන තුල අන්තර්ගත වුයේ ඔවුන්ගේ දක්ෂතා හා අප සමග බෙදා ගැනීමට අවස්ථාව ලබා දීම, ජිවිත කථා ,තරුණ අපේ හැකියාවන් ඔවුන් සමග බෙදා ගැනිමත්ය.මේ දවස තුල අප කොතරම් සාර්ථක වුවාද යන්න අප නික්ම යන මොහොතේ ඔවුන්ගේ දැස් වල තිබු කදුලු කැට සාක්ෂි දරනු ඇ‌ත.ඒ අශිර්වාදය නිසාම වෙන්න ඇ‌ති සත්කාර ගමන් මගට අලුත් බලාපොරොත්තුවක් එක් කරන්නට හැකි වන්න ඇ‌ත්තේ..

We met various type of people and various type of biographies from the day we begin our life. Even today there are some characters remaining in our hearts or some characters have gone from our lives from those people we met. But the memories of them has been hidden in our hearts forever.
This is an everlasting memory which is done in one day.

I’ll put the beginning of that day like this. The chosen place was Sanhinda . we went to that elders’ home for the lunch and to spent some enjoyable time with them. That moment was a big challenge for us because they were parents who lost the safety and affection from their children .Frist, we did religious activities with them. Then we served lunch and after that we started our main program which included a chance to share our and their abilities and life stories.When we were about to leave them Tears of their eyes proved us that how much we succeeded during that day.

image image image image image image image image image image image image

Tags: No tags

One Response

Add a Comment

Your email address will not be published. Required fields are marked *