සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.
“SATHKARA” was taken to a next level with the blessing we received from the mothers and fathers of the Sunhinda elders home.Therefore this is to talk about to pleasant memories which we were fortunately see on that day.
As we study at university today we knows several children the our society that wish to do the study.However this is not to talk about such student but to talk of the unfortunate children who don’t have such a dream.
These are the children found that “Gangodawila Balika children’s Home”.The only for we had on that day was to bring a smile to at least a one child out of the 70 children in that home.Therefore on this particular day,we initially gave them lunch and they repaid us by having tears of joy in their eyes. After this we spent the rest of the hours by singing songs
and by exchanging each other life stories.This is happy moment were shared not only with this student of this university and also with our friends and family.This gave us immense suppose and strength to
complete this task. Therefore I sincerely hope that all these pleasant memories last in our heart as well as in their heart with this because at least for one day the fact that they didn’t have parents were not remembered.
It can be said because of the reason and ideas given by the children in the home stand as proof.
සංහිඳ වැඩිහිටි නිවාසය තුලින් ආරම්භ කල සත්කාර ගමනට දෙවන අදියරකට යා හැකි වෙන්න ඇත්තේ එදා ඒ අම්මලා,තාත්තලා අපිට කල ආශිර්වාදය නිසා විය හැක.ඉතින් මේ දිග හැරෙන්නේ ඒ දවස ගැන කියන්නට ඉතිරි වු සොදුරුතම මතකයයි.
අපි අද සරසවියක අකුරු කරද්දී ඒ අධ්‍යපන ගමන් මග ගැන සිහින දකින කොපමණ ලමුන් පිරිසක් අප සමාජය අවට ඇතිද.මේ කියන්නට උත්සහා කරන්නේ එය ගැන නොව එවන‍් සිහින දකින්නට වාරුවක් අහිමි වු පුංචි අසරණ දරුවන් ගැනයි..
ඒ ගංගොඩවිල බාලිකා ලමානිවාසයයි.අපි එදින තුල බලාපොරොත්තුවු එකම අශාව එහි සිටි ලමුන් 70 අතුරින් එක් ලමයකුගේ හෝ මුවට සිනයවක් එක් කිරිමයි.ඉතින් එදිනද පලමුව අප ඔවුන්ට දවල් ආහාරය ලබාදුන් අතර ඒ වෙනුවෙන් ඔවුන් අපට පිං පමුනුවණු ලැබුවේ දැස් අග කදුලු බිංදුවක් ඉතිරි කරමිණි.
ඉන් ඉදිරියට එලබුනු හොරා කිපයතුල අප ඔවුන් සමග සිංදු කියමින් අපේ ජිවන අත්දැකිම් ඔවුන් සමග බෙදාගනු ලැබුවේ ඉතාමත් සතුටිනි. මේ අවස්ථාවට අප සරසවිය තුල හා සරසවියෙන් පිටත සිටින අප මිතුරන්ද මෙ වැඩසටහන තුලදි අප සමග අත්වැල් බැදගනු ලැබුවෙ අපට තවත් ශක්තියක් එක් කරමින්ය.
ඉතින් ඒ දවසතුල අපේ පමණක් නොව ඔවුන්ගේද හදවත් වල අපේ මතකය ඉතිරිවන්නට ඇතයි මා සිතමි.එ එදා ඔවුන් තුලින් වෙන්වු දෙමාපියන් ඔවුන් තනිකර දමා ගිය ඔවුන්ගේම වැඩිහිටියන් ඒ දවස තුල අමතක කරමින් වැටී සිටින ජිවිතවලට අලුතින් නැගි සිටින්නට පාර කියන්නට අපට හැකි වු නිසා
ඒ පිලිබදව එ දවස තුල ඔවුන් අපට ලබදුන් අදහස් පත්‍රිකා සක්ෂි දරණු ඇත…
guys!! When you turn back SATHKARA did an amazing service to the society, and just memorize what u guys did 👉 it motivates to do more and more, as a result of that you guys introduce this blog too!!! Wooow speechless!! SATHKARA spreads the love, affection, happiness between younger and elders!! As your follower I am very proud of you!! Go ahead SATHKARA!! Love is just a word but SATHKARA gave the meaning for it!!!
We really appreciate ur effort towards making Sathkara a success poornima.. That courage and energy that u had within u couldn’t be replaced by anyone.. We miss u..
[…] (Click here to read the full story of the Gangodawila Children’s Home – Sathkara Step II… […]