සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.
Register your mobile number for the Sathkara News Alert Service and stay tuned to all the latest updates of Sathkara Social Service.
All you have to do is type,
- START and send to 40404. After your number is being registered send FOLLOW @TEAM_SATHKARA to 40404.
This service is totally free!
සත්කාර සමාජ සේවා හා නිබඳව රැදෙන්න, ඉදිරි සත්කාරයන් ගැන සැනෙකින් දැනගන්න, දැන් ඔබේ ජංගම දුරකතනයටත් සත්කාර News Alerts සේවාව ලබාගන්න. සත්කාර ගමන් මගේ වැදගත් සන්ධිස්ථාන පිළිබඳව නිබදව දැනුවත් වීමට මේ ඔස්සේ ඔබට පුළුවන්.
ඔබ කල යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන්,
- start ලෙස type කර 40404 අංකයට send කර, ඔබේ අංකය register කල පසුව follow @team_sathkara ලෙස type කර send කිරීම පමණි.
මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ!
Good Luck
Thank You Cyber! Hope you would join hands with us for the projects in future 🙂
Nice 1. Great work
Thank u Hashan