Take a minute to read this. පුංචි කථාවකට මුලපුරන්න අවසරයි……

image

This is an invitation to you who have a kind heart and beautiful soul.

Our life story which is passing new chapters everyday will suddenly end on one day. On that day, either you or me will not take any of these physical things to the place where we are heading to next. We could only take the merits and memories of all the love and kindness we showed to our eternal life.

We invite you to join hands with Sathkara with open hands..

Contact Chalana – (+94) 76 541 2782 / (+94) 75 583 3096
E-mail     – [email protected]
FacebookOfficial Facebook Page
Twitter-  Official Twitter Account
YouTube-Official YouTube Channel
Google+ Sathkara Social Services

කාරුණික හදවත් හා පිංබර සිත් ඇ‌ති ඔබලා වෙණුවෙන් මා මෙවන් ඇ‌රයුමක් කරන්නම්.

පියවරින් පියවර නික්මයන මේ ජිවන අන්දරය කිනම් හො දවසක මේ භූමියටම මුසුවෙවි.එදින ඔබත් මාත් භෞතිකව රෑස්කල කිසිදු සම්පතක් මෙ භූමියේන් අරන් නොයනු ඇ‌ත.නමුත් එ අතර එක් පිංබර මතකයක් හා සෙනෙහෙබර අත්වැලක් එ සදකාලික ගමන් මගට එකතුවේවී..
අවසරයි ඔබ හටත් අත්වැල් බැදගන්න “සත්කාර” ගමන් මග සමග

අමතන්න චලන- (+94) 76 541 2782 / (+94) 75 583 3096
E-mail     – [email protected]
Facebook – නිල Facebook පි‍ටුව
Twitter-  නිල twitter ගිණුම
YouTube- නිල YouTube වාහිනිය
Google+ Sathkara Social Services

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *