Touching words by a little girl at Gangodawila Children’s Home – ගංගොඩවිල ළමා නිවාසය තුල සිටි පුංචි දියණියක සංවේදි සටහන

image

The time I spent by hanging in your arms may never be forgotten by me..
Though you made us happy even from a very simple word,
we may remember you as if to the depth of the sea..
Giving one’s own happiness to another is the sweetest and most beautiful song which I have ever got…
I pray that you may come to our minds when we are going through the lyrics of this song..

(Click here to read the full story of the Gangodawila Children’s Home – Sathkara Step II )

ඔබලාගේ දැතේ එල්ලී උන්ණු කාලය අමතක නොවේ කිසි දිනක මා හට ..
පුංචි වචනයකින් හො අපිව සතුටු කර ගියත්
සයුර තරම් ගැඹුරට සිහිවේ කවදා හෝ ඔබලා අප හට
කෙනෙකුගේ සතුටක් තවත් කෙනේකුට දෙන්නා යනු මා ලැබුව වු
සොදුරු මීයුරු ගීතයක්ය
මේ ගීතයේ පදවෑල් දිගේ ගයනා වීටදි සිහි වේවා..ඔබලා අප හට

(ගංගොඩවිල බලිකා ළමා නිවාසයේ සිදුවූ සියල්ල දැනගන්න මෙම එකට පිවිසෙන්න – සත්කාර දෙවන පියවර)

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *