The reason for the beginning of a another wonderful day was the 6th step of SATHKARA.
The trouble was taken to put a smile on this innocent children faces and to give hopes to a new begining.
All though parents can be given a wonderful definition thereare few who are not up to the stand of such a definition which have left to be innocent children been parent left.However we should not point fingers at them,because it is
not due to their fault.
Therefore the reason was to make this children forget this unfortunate moments at least for a day.
That is SRI WAJIRA CHILDREN HOME.
Venue: Pitakotte
Date:24th,August in 2015
Time: 11.00 a.m to 3.00 p.m
Come and share your life experiences with them!
මේ තවත් දවසක අලුත් ආරම්භයයි , ඒ සතුටුදායක සත්කාර 06 වන අදියරයි
තවත් අසරණ දරුවන්ගෙ මුවට සිනහවක් හා ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් දිමටයි මේ අපේ වෑයම.
මව් පියන් යන වදනට අර්ථයක් දිය හැකි දහසක් ලමුන් අතර එසේ වටිනාකමක් එක් කිරිමට අකමැති පිරිසක්ද ඇත .එයට අපි ඔවුන්ට ඇගිලි දිගුකල යුතු නැත.ඒ ඔවුන් ඒ උණුහුම උපන් දා සිට හෝ ජිවිතය ඇරඹු අලුතම ඒ වාසනාව ඔවුන් තුලින් උදුරාගන්නට මේ සමාජය හෝ ස්භාවධර්මය උත්සක වු බැවින්
ඉතින් ඒ මතකයත්, ඒ අමිහිරි අතීත ජිවිතයත් එක් දිනකට හො අමතක කරලීමටයි මේ සුදානම.
ඒ නිවහන ශ්‍රී වජිර ළමා නිවහනයි
ස්ථානය -:පිටකෝට්ට
දිනය -:2015/08/24
වෙලාව උදැසන 11.00 සිට සවස 03.00 දක්වා
එන්න ජිවිතය බෙදගන්නට ඔවුන් සමග!
Awesome (Y)
😊😊😊😊