saga

Proud of you “Sanga”! – සඳ කොහිද අමාවක -ආඩම්බරයි නුඹ ගැන සංගා

image

සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.

Let me note down a small incident in the Sathkara blog..

This is about a Sri Lankan Hero..

He is non other than Kumara Sangakkara. The hero which taught true qualities of a gentleman to the whole world retired from his cricket career today leaving only sensitive memories in our hearts.

You must be thinking why we thought of giving some space for “Sanga” in our sathara blog.

It is because the honour this one man brought to our motherland, because this man was able to write a glorious story in golden letters in the books of history about mother Lanka.

Mother Sri Lanka,

We feel really proud of this country and also this gentleman,
Today has been already added a tear to the history of Sri Lanka,
He is a genuine sportsman,
An honourable Sri Lankan,
and always a gentleman who served the society.

He will always be the hero in every Sri Lankan’s heart.

Thank you Sanga!


ඉතින් තවත් දවසක පුංචි සිදුවිමක් සත්කාර පිටුව තුල සනිටුහන් කිරිමටයි මේ උත්සහය…

මේ තවත් එක් ශ්‍රි ලාංකිය විරුවෙක් ගැනයි..
ඒ කුමාර සංගක්කාර. මහත්මා ගුණය ලොවටම කියාදුන් පුංචි අපේ ඒ විරයා අද ක්‍රිකට් දිවිය තුලින් සමු ගනු ලැබුවේ මුලු රටකම මිනිසුන් අතර සංවේදි මතකයක් එකතු කරමින්.
ඔබ හිතන්නට ඇ‌ති ඇ‌යි සංගා ගැන සත්කාර පිටුව තුල සටහන් තබන්නට අප කටයුතු කලේ කියා..
ඒ මා උපන් නිජභිම තුල ඔහු කල අතිමහත් සේවය වචනවලට සිමා කල නොහැකි නිසාත් ඒ අඩම්බර කාර මිනිසා ලක් මවු නාමය රන් අකුරු වලින් ඉතිහාසයට නොව පුරාවෘර්තයක් බවට පත් කිරිමට ඔහු සමත් වු නිසායි.
ආඩම්බරයි අම්මේ
මට මගේ රට ගැනත්, එවන් මගකට අප ‍රැගෙන ආ ඔහු ගැනත්,
මේ  දවස ලක් ඉතිහසය තුලට එකතු වි අවසානයි…
විටක ඔහු ක්‍රීඩකයකි..
විටක ඔහු අභිමානවත් ශ්‍රී ලාංකිකයකි..
විටක ඔහු සමාජයට මෙහෙවරක් කල උත්තම පුරුෂයකි
සැම විටම ඔහු අපට වීරයෙකි
ස්තුතියි

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *