සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.
First watch this video.. What do you think?
He is the teacher who showed the true path for SATHKARA. He is Varun Pruthi.
We have had little dreams in our lives. Our parents were able to achieve or fulfill most of those dreams. That’s why even today we aren’t living alone in this world .
But the story of everyone is not the same. This is a video which showcase the support and helping hand lend to people who need support. One day God will come in front of u. But it won’t be in the way you have imagined. But differently.
Trust good people who are like gods around you than the invisible gods.
මෙම වීඩියෝව ඔබත් නරඹන්න.. ඔබේ ජීවිතයට වෙනසක් එක් කිරීමට එයට හැකි වෙතැයි මම තදින්ම විශ්වාස කරමි.
සත්කාර ගමන් මගට අදර්ශයක් සැපයු ඒ ගුරුවරයා මොහුයි නමින් ඔහු Varun purthi
ජිවිතය ආත්මයකරගත් පුංචි සිහිනයක් අපිටත් තිබුනා,නමුත් දැකපු හුගක් සිහින සැබැකරලන්නට අපේ දෙමාපියන්ට හැකිවුණා
එකයි අදටත් අපි මේ ලොව තුල තනි වී නැතැයි යන්න හිතට දැනෙන්නේ
නමුත් මේ එවන් කථාවක් නොව මේ අසරණකමින් තනිවු මිනිසුන් වෙනුවෙන් කල උපකාරයක ආදර්ශමවත් විඩියො පටයකි
දෙවියන් ඔබ ලගට දවසක පැමිණෙවි ,නමුත් එ ඔබ හිතින් මවන් ඉන්නා රුපයේන්ම නොව එ වෙනත්ම ලෙසකට
විශ්වාසකරන්න ඔබට නොපෙනෙන දෙවියන්ට වඩා ඔබ සමගම සිටින මිහිපිට දෙවි වරුන්ව…