street-children-1

Oh Street Child, I am also responsible for your hunger… වීදි දරුවෝ, මමත් නුඹේ ඔය කුසගින්නට වගකිව යුත්තෙක්.

FB_IMG_14401034748192648

සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.

Take a moment to think.. The small kid in this picture is no more than 3 years old.How was this little kid  unnoticed in a place where thousands and thousands were moving every day?
He’s lonely among thousands of insensitive people.. He doesn’t have anything.. not toys to play.. He doesn’t have a way to fulfill even his basic needs.. He has not a morsel of food to satisfy his hunger.. Or a roof over his head to have a safe, good night’s sleep. It’s not his fault that he had to face this tragedy.
One might think that the responsibility of the situation which this child is facing should be taken by his parents, but please take a moment to think.. You may have seen many children like this on the street.
If you have even little bit of sensitivity, or humanity remaining among you, you must have had helped them them even in the smallest way possible.

Think of your cousins, or any other relation who is in the same age of this street child.. Even they have many problems.. “How can I convince mom to buy me that toy?”, “how can I convince dad to take me to the park this weekend?” These are their problems..
But do you know is going on this kid’s mind? “how will I find a safe place to sleep tonight?”, “Will I get something to eat tonight or will I have to sleep in hunger?”

If you let a kid as small as this go through those troubles you should and you must think about your humanity not twice but thrice or more times.

Because the reponsibility of such children doesn’t only rely on their parents.. It relies on you and me too in the name of humanity..
Just think.. What this small kid might ve thinking when he sees you passing by looking away obviously after seeing his situation?
Be the difference you want to see.


දෙනෝදහක් දෙනා යන එන මේ පාරෙ හිටිය පුංචි දරුවා කාගෙවත් නෙත නොගැටුනේ ඇයි ?

මොහොතක් සිතන්න.. මේ පිංතූරයේ සිටින පොඩි දරුවා අවුරුදු 3ක් පමණ වයසැති දරුවෙක්..
සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු තියා හිසට සෙවනක්, කුසට අහරක් අහිමි මේ දරුවා අසංවේදී මිනිසුන් දහසක් අතරේ තනි වෙලා.. ඔහු මෙසේ අසරණ වුනේ ඔහුගේ වරදින් නොවේ…
කෙනෙකු සිතන්නට පුළුවන් මේ දරුවා ට මෙම ඉරණම අත්කර දුන්නේ ඔහුගේ දෙමාපියන් කියා. ඒත් සොයුර මදකට සිතන්න.. ඔබ යනෙන මාවතේ.. මේ වගේ දරු සිගිත්තන් කොතෙකුත් දැක ඇති.. ඔබ ඇත්තටම සංවේදී මිනිසෙක් නම් ඔබ ඒ නොදරුවා වෙනුවෙන් පුංචි හෝ යමක් කළ යුතුයි..
මේ දරුවාගේ වයසේ සිටින අනිත් පොඩිත්තන් අර සෙල්ලම් බඩුව කෙසේ හෝ අම්මා ගෙන් ඉලාගන්නේ කෙසේදැයි කල්පනා කරද්දී, මේ දරුවා කල්පනා කරන්නේ අද රාත්‍රිය නොතෙමී ගතකරන්නේ කෙසේදැයි යනුවෙනි, අද රෑට මම කෑමට යමක් සොයාගන්නේ කෙසේදැයි යනුවෙනි..
අප වෙසෙනා සමාජයේ නොදරුවෙක් හටමෙවැනි කල්පනාවක් කිරීමට ඔබ ඉඩ තබවනවා නම් ඔබ ඔබේ මිනිසත්කම ගැන දෙවරක් නොව තුන්, හතර වතාවක් වුවද සිතුවාට කම් නැත.
කිමදයත්, මෙවැනි දරුවන්ගේ වගකීම ඔහු වැදූ අම්මා අප්පා මත පමණක් නොව මිනිසත්කමේ නාමයෙන් අප කර මත පැටවී ඇති බැවිනි..  එම වගකීම අප කරට ගත යුතු බැවිනි..
මේ පුංචි දරුවාට දුටුවත් නුදුටු ලෙස අහක බලාගෙන ගමන් කරන ඔබ දකිනා විට කුමක් සිතෙනවා ඇත්ද.. මොහොතක් සිතන්න..
ඔබට දකින්න අවශ්‍ය වෙනස, ඔබම වන්න..

Tags: No tags

2 Responses

Add a Comment

Your email address will not be published. Required fields are marked *