Can love change this world,,Help others to help yourself Love others to love yourself “If you are lost at sea, looking for humanity in this world,

ජිවිතය යනු අකුරු 4 කින් ගැලපු සුන්දර වදනකි .එම වදන තුල ඇ‌ති අර්ථය ඉතා සOකීර්ණයි.එමෙන්ම එම සOකීර්ණත්වය රදා පවතිනේ පුද්ගලයන් තුල වු ගුණාOග නැතහොත් හැසිරිම් රටාවන් මතය.අප අදහන සැම ධර්මයකදිම අප හට පවසන්නේ ධාර්මික ජිවිතයක් ගතකිරිමට උපදෙස් හා පිළිපැදිය යුතු පිලිවෙත්ය එමෙන්ම අප සිතන අකාරයට එම ජිවිතය නම් වු සුන්දර වචනයට අපිට අරුතක් එක් කල හැකි වන්නේ අප එකි නෙකාට උදව් කිරිම මගිනි .සත්කාර කණ්ඩායම වන අපගේද අරම්බයට මුල පිරිමට පසුමිම් වු සාදකය වන්නේද එකිනෙකාට උදව්කරගැනිම් ගුණOගයන් මතය .නරබන්න මා පහත දැක‍්වු විඩියේව

https://www.youtube.com/watch?v=XwMhATIFVZ4&hd=1.

මදක් සිතා බලන්න ඔබත් මා කී දේට එකග වන්නෙහිද කියා .කිසියම් අදහසක් ඔබගේ හදවතට දැනුනේද එය ක්‍රීරියාවෙන් ඔප්පුකර ජිවිතය සතුටෙන් ගතකරන්න .මන් වගේම සත්කාර කණ්ඩායමේද එකම අභිප්‍රරය මෙයයි.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *