The human being lives among his desires from the day he is
born to this planet,he might be thinking that he is a eternal being in
this journey of life.
That’s may be why many people who are living in this society
are busy running a rat race of rupees and cents not even slightly
remembering the responsibilities of him self to the society.
Is that should happen?You who is reading this post,try your
best to repay the society you live in.Because you owe the society to
do some thing good in return in the small time period you live in
it.Do not ever forget that responsibility.
මිනිසා නැමති සත්වයා මේ මිහිපිටට ම්ව් කුසින් බිහිවු දා සිට අපරිමාන්තික අශාවන් තම ජිවිතය කර ගණිමින් අනාගතයට මුහුණ දෙන්නේ ,ඔවුන් තම ජිවන ගමන්මග කිසිම දිනක අත්හැර නොදමා සදාකාලිකවම ජිවත්වන බව සිතමින් විය හැක .
ඉතින් එ නිසාම වෙන්න ඇති මේ සමාජයතුල ජිවත්වන හුගක් මිනිසුන් තම කාර්ය්‍යබහුල ජිවිතය හමුවෙ තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් හා වගකිම් හුගක් දුරට අමතක කරන්නට ඇත්තේ
ඉතින් එයද සිදුවිය යුත්තේ ?
මෙම ලිපිය කියවන්නට උත්සකවු ඔබ සමාජය වෙනුවෙන් යමක් කරන්නට උත්සක වන්න .මොකද ජිවත්වන පුංචි කාලය තුල ඔබෙන් සමාජයට යම් හෝ හොද කාර්තව්‍යයක් කිරිමට ඔබත් වගකිමක් ඇති නිසයි…