6th step of “Sathkara” – Sri vajira Children’s Home / 6 වන පියවර ගැන මතකය දිග හැරීම…

image-a5eaadd1f60beca3229ff8af767a9db568453cb1420ac93b220c357e5762e86d-V image-84470950005cd2b2477a573f9c9f061f79bdc13991ff6197fb545ba70e3e602a-V image-94dc3f8dfc1965abba3eb96bd8feff197e6f277517d7f075bae0a2360d77f345-V image-a01f12e3cf8017367832206bbc94a880894ce858c8a6097dc3c01a54d3279520-V image-379c9e424be4c8fbec252ce3487ff84e228b36fa1f05f87d80f091dd81c99db0-V image-1a700c5fffabd0cb490d328acc06b9ab804b2949a95ea064e62d22887641bf32-V image-66b2408b90e5c1c1b568f564e023900ee6125d519e55113157ffe2393be576d7-V image-8793834eeef1408945e08508f2c47637f047a5627e6317b2c71ae31ffe117326-VSri Vajira Children’s home 6 consecutive “Sathkara” program relieves End supported miss Upeksha and Ven Thero Jothi in financing.

On that day, we were happy and opinions close to you …. The readiness of its ethnic and religious divisions to live and we are one with the girls and boys friendship.
We have them in their minds, we simply read out the value of learning to stand in the face of positive emotions inspired challenges for each of their lives. Performing skills and nutritious meal a day we were presented.
Thus ended another day of travel, care of our success.

පිටකෝට්ට වජිර ළමා නිවාසයෙන් 6 වෙනි වරටත් ගමන් ඇරඹූ “සත්කාර” වැඩසටහනක අතිසාර්ථක නිමාවක් අප දුටුවෙ උපේක්ෂා යෙහෙළියගේ සහ පුජ්‍ය ජෝති ස්වාමීන්වහන්සේගේ මූල්‍යයමය පරිත්‍යාගෙනි.

එදින අප ලද සතුට වගේම මතකයන් ඔබට සමීප කරීමටයි මෙ සූදානම…. ජාති ආගම් කුල භේද නොසලකා එහි දිවි ගෙවන ගැහැණු පිරිමි ළමයි දෙකොට්ඨාශයම එකා වන්නම අප සමග එක් වූයේ මිත්‍රත්වයෙනි.
ඔවුන්ගේ ජිවිතයට එක් කල ආස්වාදය ධනාත්මක හැඟීම් අභියෝග හමුවෙ නැගී සිටිමත් ඉගෙනීමෙ ඇති වටිනාකමත් අප ඔවුනට ඉතා සරලව ඔවුන්ගේ මනසට අප එක්කලා. ප්‍රාසාංගික හැකියාවන් වගේම පෝෂ්‍යදායක කෑම වෙලක් ඔවුනට පිළිගැන්වීමත් එදින සිදුවිය.
“සත්කාර” ගමන් මඟෙ සාර්ථක වූ තවත් දිනක් එලෙස නිමා විය.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *