One story came to my mind at the every second my heart beats… That is about the human and the inhuman on this earth. We humans who have jammed in between simple and complex life, have forgotten our freedom.. That’s why we joined with them to share their happiness while others celebrate this new year in a festive way… Among the things we can gather in our lives, memories owns a higher place. Thank you for building an unchanging friendly bond among such memories..
හදවත ගැහුන හැම තප්පරයකදීම
එක කථාවක් මා මතකයට අවා…..
එ මිහිපිට මිනිසුන් සහ නොමිනිසුන් ගැනයි..
සරල ජිවීතය හා සංකිර්ණ ජිවිතය අතර හිරවුන
මිනිසා නම් වු අප
අද නිදහසද අමතක කර ඇත
එ නිසයි
බහුතරයක් මේ අවුරුද්ද
සැනකේලී විලසින් සමරද්දි ..
අපි ඔවුන් සමහින් එ සතුට
බෙදාගන්න එක් වුනේ….
ඡිවිතය තුල එකතුකර ගත හැකි දැ අතර මතකය මුල් තැන ගනි…
එවන‍් මතකයන‍් අතර සදාතැනික හිතවත‍් කමක‍් එක‍් කර ගත‍් ඔබලාට ස්තුතියිඃඃඃඃඃඃඃඃඃ