This is a social service (charity program)organized by the past pupils’ association of “Sisu nada”.
Venue : The Cancer Hospital
Date : 6th of September 2015
They are in need of the following stuff.
Milk powder
Tea packets ( 100g- 200g)
Toys ( washable)
Tooth brushes
this is to induce you not just to get beheld by your memories but to give vision to your heart and listen to your wisdom……hold hands with us in this humanitarian step to spiritually aid and steer the people who have left their life on stray towards achieving their dreams.
කාරුණික ඔබ වෙනුවෙන්
ඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃ
මේ ශ්‍රී ලංකා ආදි සිසු නදු සOසදය විසින් කරනු ලබන සමාජ උපකාරයකී
මහරගම පිලිකා රෝහල
දිනය සැප් 06
මෙ වන විටත් ඔවුන් හට මෙම දැ අවශ්‍යව ඇත
කිරි පිටි
තේ කොල පැකට් (100g -200g)
සෙල්ලම් බඩු (සේදිය හැකි)
දත‍් බුරැසු
මතකය අද්දර තනි රකින්නට නොව හදවතට දැස් දි බුද්දියට සවන් යොමන්නයි මෙ ඇරයුම
ජිවිතය අතරමග දමා යන්නට ,හින හිනයක්ම පමනයි යනුවෙන් හිතන් ඉන්න ඔවුන්ට අත්මිය ශක්තියක් වන්නට හැකිනම් ඔබත් එ මනුෂිය අත්වැලට එකතුවන්න ….