නිමක් නැති සOසාර ගමන තුල..
ජිවිතයට ඇවිත් ගිය
සමහර මිනිස්සු
එ පුOචි කාලයතුල
මෙ හිත ලග
දමා ගිය දෑ බොහොමයි..
එ නිසයි එ අය අතරින්
සමහරක් පුද්ගලයින්ව
මෙ හිත තාමත් විමසන්නේ
නමුත් මේයයි ජිවිතය
සරල වුවත් සOකීර්න වුවත්
මෙ ධර්මයට අපි කවුරුත්
මුහුණ දිය යුතුයී…..
බැදිම් අභියස ජිවිතය
with
no comment