අතීතය අතරින් වර්ථමානය
සොයද්දී…
නිම් නැති වර්තමානයක
මේ හිත නැවතුනා…
වරක් කිවුවත්
එ හිතට බැරි වුනා
පිසින්නට සො සුසුම්…
එ නිසයි කිවේ
සිතල මදපවන
උණුසුමට හුරු නොවන බව..
කවීකාර සිත ලග.
පුOචි කථාවක් සැගවී තිබුණා..
එ කදුලු කථාවක
පලමු ආරම්බයයි….
වර්තමානය හා අනාගතය අතර
බැදුණු වේදනාකාරි
පරිකල්පිත වින්දනයයි…..
ගතින් නික්ම ගියත්
එ කථාව මේ හිත තුල
සදා අමරණියයි….