Only your mother is a well~wisher to you,best friend to you and a person who think about you.When your love and protection is lost,that time great mother will be for your aloneness.
තමාට ඇති හිතවතාද,
තමාට සිටින හොදම මිතුරාද
තමා ගැන හිතන එකම මිනිසාද
අන් කවරකුවත් නොව
එ තම මැනියන් පමනයි..
ආදරය
රෑකවරනය අහිමි වුදා තනිකමට සිටින එකම උණුහුමද එ උත්තරිතර මැණියන් පමනයි