මෙ තවත් දවසක පුOචි මතකයක්
අපි අපිම වෙමු එ අපි වෙනුවෙන්ම විතරක් හිතන පිරිසක් වන්නට නොව,මිහිමඩලට මේ ජිවන ගමන් මග එක් වුනදා පටන් අපි සමගම එකට බැදි එ සමාජය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරන්නට..
ස්ථානය -:ශ්‍රී වජිර ළමා නිවාසය ,පිටකොට්ට
මුදලට පමනක් ජිවිතය සිමා නොකල ඔවුන් .එ දැක්වු දායකත්වය කිසිදිනක එ ළමයින්ටද අමතක නොවනු ඇත.
මෙහි ප්‍රරධාන දයකත්වය සැපයු upeksha මිතුරියත් අපේ jothi හමුදුරුවන්ටත්chrishan මිතුරටත් සත්කාර අපි හදවතින්ම ස්තුතිවන්ත වෙමී….
A unforgettable day 🙂