කියන් දෙවිදුන්ට, මිනිසත්කම නොදත් මිනිසුන් දස දහස් ගණනක් සිටින බව මිහිපිට

image

ජිවිතය යන අකුරු සතරට අර්ථයක් දිය නොහැකි නමුත් අතීත මතකයන් අද්දර අමාවක අහස් කුස වුවද සලිතවන අවසනාවන්ත සිදුවිම් මෙ ලක් මවු තුරුල තුල සිදුවන බව අප කාටවත් අලුත් කතාවක් නොවන බව මා දනි නිතර හමු නොවුනාට නිතර ලන් නොවුනාට අත්මීය මතකයන් අප අවට අදටත් මෙ මොහොත වන විටත් ඇ‌ති බව මා ඔබට මතක් කරන්නට උත්සක වන්නේ අමිහිරි කතාවක අලුත් පිටුවක් ලියන්නයි
එ මාතලන‍් එදා එ සිදුවිම අදටත‍් රහසකි

“මාතලන් අපට බැහැ
උඹේ මරණය පිළිගන්න….

“විශ්වාස කරන්නට බැරි
කවුරුවත් නොදත් උබේ මරණය
අපිට බැහැ පිළිගන්න….
උඹට ඔය දේ කල උන්
උබ මරණය දැකපු උන් හට
ශාප වේවි කවද හරි දිනෙක
එතෙක් බැහැ අපට
උඹෙ මරණය පිලිගන්න…
ඉඩෝරයට කාශ්ඨක
උබේ දේහය වළදැමූ තැන
අදත් රතු මල් එකක් දෙකක්
පිපෙනවා හැමදාම….
ඒත් අපට බැහැ උබේ
මරණය පිළිගන්න….”

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *