කදුලු පමනක්ද අපිට උරුම ,හඩන්නටවත් පනක් නැති අපිට උරුම උන මේ ජිවිතය කුමක්ද?.අපේම වයස තුල සිටින සමහරක් ලමයි දකිද්දි මේ පපුව කොහොම වවාන්නද අම්මේ
උබේ තන් පුඩුවල උරන්නටවත් කිරි නැති තරමට කුසගින්න දැනුනා නොවෙද මගේ අම්මේ
කියන්නට බැරි බඩගින්නක් උහුලන් ඉන්න බව කටාවත් නොතේරේනවද මගේ තාත්තේ .අහන්නටවත් කවුරුත් නැහැ ,බලන්නටවත් කවුරුත් නැහැ අපි මේ සමාජය තුල කවුරුන්ද කියලා මට කියාපන් අපේ අම්මේ. අවසරයි දමා යන්නට මෙ සසර ගමන අතරමග .සමාවුන මැන ඔබ වැරදි නැහැ කිසි දිනක අප්පච්චි
දුප්පත්කම..
with
no comment