FB_IMG_14413546393546254

Tell God everything angel, promise to tell God everything – කියන් දෙවිදුන්ට මේ පුවත් නොවලහා…

Sleep tight sweetheart, fly away as far as you can.          FB_IMG_14413546488083946

But do promise me angel,

that when you come to heaven,

you will tell God all about Humans.

Tell God that planet Earth is no place

for small innocent boys like you.

Tell God that on planet Earth,

humans behead people in his name,FB_IMG_14413546582843332

governments bomb cities and shoot children,

and other Humans only watch them doing so.

Tell God that this morning,

when your mom put a red t-shirt

and blue shorts on you, she told you

that you were going to a place

where there was no war,

where you could play without bombs raining on you,

and you would go to sleep without a lullaby of gunfire.

Tell God that your mom wouldn’t have put you on a boat

unless the water was safer than the land where you came from

Tell God that on planet Earth,

there are many humans but not much humanity.

Tell God everything angel, promise to tell God everything


සැතපෙන්න සුවෙන් කිරිකැටියෝ,

පියඹා යන්න නුඹට හැකි තරම් දුරක්,

නමුත් එක් පොරොන්දුවක් වන්න මට,

ඔබ දෙව්ලොව ගිය විට,

කියන්න දෙවියන්ට මිනිසුන්ගේ සියළු තතු.

කියන්න ඔහුට,

ඔබ වැනි අහිංසක බිලිඳුන්ට

නැති බව ඉඩක් මේ මහ පොළව මත,

ඔහු ගේ නමින් මිනිසුන් යුද වදින බව,

බෝම්බ හෙලති අතැමෙක් මහ නගර වල,

තවත් කෙනෙක් බිඳියි ගිනි පොඩි දරුවන්ට,

දෙනෝදහක් සිටිති ඇස් කන් පියාගෙන..

කියන් දෙවියන්ට,

අද‍රැති නුඹෙ අම්මා අද උදෑසන

අන්දා රතු කමිසෙ නිල් කලිසමට

නුඹට කිව් වදන් ගැන

“වෙඩි හඩ නැතිව සුව නින්දක් නිදන්නට

වෙඩි වැසි නැතිව කෙලිසෙල්ලම් කරන්නට

ගෙන යමි නුඹව යුද බිය නැති පෙදෙසකට”

කියන් දෙවිදුන්ට,

අම්මා  කිසිදින

නුඹව නංවන්නේ නැති බව යාත්‍රාවක

ජලයට වඩා  ගොඩබිම ‍රැකවල් ඇතිනම්

කියන් දෙවිදුන්ට,

මිනිසත්කම නොදත් මිනිසුන්

දස දහස් ගණනක් සිටින බව මිහිපිට

බිලිඳේ,

එක් පොරොන්දුවක් වන්න මට

කියන බව දෙවිදුන්ට හැමදේ නොවලහා

කියන් දෙවිදුන්ට මේ පුවත් නොවලහා

Tags: No tags

2 Responses

Add a Comment

Your email address will not be published. Required fields are marked *