image

මරනයට අත වනන සලිතවන නිසල හද

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

නිමක් නැති ගමන් මග තුල ඉතිහාසය හා බැදුනු සොදුරුතම මතකයන් අතර සැබවින්ම ජිවිතය යනු කුමක්ද කියා හරි නිර්වචනයක් දිමට හැකියාවක් නොමැති වුනාත්
මෙ දවසතුල එ මුහුනු වල සැගවි තිබු සොචනීය කතාව ඔබලා නොකිවත් අපට එය දැනුනි.
සමහරුන් තම ජිවිතය අරාම්බකලා පමනකි,තවත් අයකු තම තරුන ජිවිතය අතරමගක,තවත් අයකු තමාන්ටද දරුවන් ඉන්න කාලයක ,මෙවන් ඉරනමකට මුහුන පා සිටිනු දුටුවේ අත්මිය කලකීරිමක් හදවත කොනක ඉතිරි කරමින් .
ඉතින් මෙය දකින ඔබත් ඔවුන්ට හදවතින්ම ඉක්මන් සුවය පතන්න .මොකද එ ඉන්නේත් ඇ‌ස් ,මස්,ඇ‌ටමිදුලු වලින් හැදුන අපි මෙන්ම සිහින දකින අපේම මව් වරු පියවරු සහොදරයන් වන බැවින්

මෙම වැඩසටහනට අපට අරාධනාකල අධි සිසු නදු සන්සදයේ සියලු තරුනයන් හට සත‍්කාර අපි ස්තුතිවන‍්ත වෙමි special thanks goes to namaska bharatha

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *