We have brought to you many instances where the society has been insensitive to humanity. There are a large number of people who has taken something back to there life from our blog posts and Facebook posts. But there are many more that just limit there reading to just hitting a “like” or posting a “comment”.
Some people who like, comment and share on innocent and poor people on social media never even notices the hungry old man in the street where he/ she daily passes by.
We are not attempting to say that it is wrong to like, share or comment on such posts. Team Sathkara has traveled a long way with the help of many donations and contributions that it got through it’s Facebook Page, Twitter Account, google+ Account and YouTube Channel.
But what we are requesting from you is not to limit your sensitivity just to a Facebook like or comment. You Can Do More Than That! You Must Do More Than That! Experiment what we teach you online in the real world.
Help out to anyone who needs help as you can. Who knows what sort of an impact might your help cause in the other persons life.
Ad just think about how happy and free you will free after helping out someone out…
So, Do Something More Than Just Hitting “Like” !
අපි අපේ සත්කාර පිටුව හා බ්ලොග් අඩවිය තුලින් ඔබට බොහෝ සමාජ සත්කාර හා සමාජයේ අප අසංවේදී වන තැන් ගැන ඉදිරිපත් කර තිබෙනවා. අපගේ සමාජ සත්කාර පිළිබඳව දැනුවත් වීමෙන් හා පෝස්ට් කියවීම ඇසුරෙන් ජීවිතයට යමක් එක් කරගත් පිරිසක්ද සිටින නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ කියවීම් එක් ලයික් එකක් හෝ කමෙන්ට් එකකට සීමා කරති.
ෆේස්බුක්හි අසරණ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් දුටු විට ලයික් කර, කමෙන්ට කර ශෙයා කරන ඇතෙමුන් තමන් ගමන් ගන්නා මාවතේ සිටින මහළු සීයා කන්නට යමක් ඉල්ලූවිට නොදැක්කා සේ ගමන් කරයි.
මේ කියන්නේ ෆේස්බුක් මගින් හෝ අන්තර්ජාලය මගින් අසරණ මිනිසුන් ගැන දැනුවත් කිරීම හෝ එවැනි පෝස්ට් වලය ලයික් , කමෙන්ට් හෝ ශෙයා කිරීම වැරදියි යන්න නම් නොවේ. සත්කාර කණ්ඩායමද අද වන තම සාමජික සංඛ්‍යාව විශාල වර්ධනය කරගෙන ඇත්තේ ෆේස්බුක්, ට්වීටර්, යූටියුබ්, ගූග්ල්+ හා නිල බ්ලොග් අඩවිය වැනි ආකාර වල උපකාරයෙනි.
නමුත් අප ඉල්ලා සිටින්නේ ඔබේ සංවේදීභාවය එක ලියික් එකකට හෝ කමෙන්ට් එකකට සීමා නොකර එය ප්‍රායෝගිකව අත්හදා බලන්න උත්සහයක් ගන්න.
අසරණ පුද්ගලයෙකුට ඔබට හැකි පමණින් ඔබ උදව් කරන්න, ඔබට කොපමණ තෘප්තියක් ඉන් ලැබෙනවාදැ’යි අකුරු කිරීමට තරම් දැනුමක් බ්ලොග්කරුට නැත.