එතරකරන්නම් සOසාර ගමන් මග තුල අතරමන්ව සිටින ඔබ සැවේම
උදව් වන්න මට එය කරන්නට තනිව බැරි බව දන්නා නිසා ඉතින් එකායි පුOචි ලමා කාලය අසරන ඔබ වෙනුවෙන් කැප කරන්නට හිතුවේ.
මටත් අසයි අම්මා එක්ක තුරුලු වි අදර උනුහුම විදින්නට
යාලුවන් සමග සෙල්ලම් කරන්නට,පාසලක යාලුවන් අතර ඉගනගන්නට
එත් එ අතහැරිම මන් වෙනුවෙන් විතරක් කල කැපකිරිමක් නොව ඔබ වෙනුවෙන් කල කැපකිරිමකි
දිගුකරන්න මනුස්සාත්වයේ අත්වැල ශක්තිමත්ව නැගිසිටින්නට මා හටත්…
චලන
නිසල සිත සසලවන අබිනික්මන…
with
no comment