1St program
රත්නපුර අවට ගම්මාන කිපයක දුප්පත්,අසරන පාසල් ලමුන්ට පාසල් උපකරන ලබාදිම….(next month )
2nd program
පරිසර නියමුවන් අපි-: සත්කාර සමාජිකයන් සමග ප්‍රරධාන බස් නැවතුම් කිපයක් අවට පිරිසිදු කිරිම.(next month)
3rd program
H3 ආරාධනාව අනුව ගාල්ල පාසලක නායකත්ව පුහුණුව සහා ජිවිත අත්දැකිම් බෙදාගැනිමෙ වැඩසටහන (this month 24th sep 2015)
4th program
සත්කාර අපි කලුතර පාසල් 3 නායකත්ව පුහුනුව,ජිවිත අත්දෑකිම් පාසල් ලමුන්ගෙ ඉදිරි අනාගත සිහින වලට අත්වෑලක් ලබාදිමේ වෑඩසටහන් මලාව..(next month)
[…] සත්කාර ඉදිරි වැඩසටහන් -our next programs […]