දේනවද ආදරය මටත් එ ඔබලා නොදුන් අහිOසක පුOචි ආදර

image
ජිවිතේ…….

අම්මේ මට මතක නැ ඔබලග මා හිටිකාලය..
පියාණනි මට මතක නැහැ ඔබමා තුරුලට ගත්තු කාලයක්….
ආසයි ඉන්න එ ඔබලාට තුරුලුවි
මොකද දැනෙනවා තනිකමක්
මින් පෙර නොදැනුන

ආසයි යන්නට එ අතීතයට
එත් මතක නැහැ ඔබ මා තනිකල කාලය …..
ආසයි දැක ගන්න
අයේමත් ඔය මුහුනවල්..
එ අතීත මතක රුපයම…

වැරදුනා ජිවිතය
හදාගන්නට පුලුවණි …
අයේමත් එක්ව ගත කරමු
අහිමිව ගිය අතීතය නැවත වරක් …

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *