හදවතට කථාකරන්නට අවසරයි

image

වැලි අහුරක් අවශ්‍යය නැහැ එක වැලි කැටයක් තිබුනනම් ඇ‌ති…..

සබද අපි කදු නොවෙමු

මේ තවත් දවසක,අලුත් කථාවකි ,එ අවාසනාවට ඇ‌ත්ත කථාවක්….

එ රත්නපුර ජිවත් වන අසරන පවුල් කිපයක පුOචි දරුවන් වෙනුවෙන් කරන සදාතනික දයාදයකි .
ඉගනගන්න ආ‌සකලත් අකුරු කරන්නට පොතක් නැති.
පොතක් තිබුනත‍් එ අතර සිත්තම් කරන්නට පාට කුරක් නැති..
ලස්සනට අදින්න අස කලත් අදින්න ඇ‌දුම් නැති
බඩගින්න පවා නිවිමට අසමත් වු …
එ අපේම මිනිසුන් වෙනුවෙන් ,ලමුන් වෙනුවේන් මෙවර අපි කරන ,කරන්නට හදන උපකාරයට ඔබලටත් අත්වැලක් සැපයිය හැක
ලොකු යමක් අවශ්‍යය නැත
එක පොතක්
එක පැන්සලක‍්
ඔබට දිය හැකිනම් එ අත්වැල අපට ලබාදිය හැක
එ අපි වෙනුවෙන් නොව හෙට දවස වෙනුවෙන් ඉකි බිදින එ දරුවන් වෙනුවෙනුයි මෙ උපකාරය

2015.10.18

https://www.facebook.com/pages/Sathkara-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB/1640988462789785

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *