Book donation

මුහුණු පොතේ මිතුරන්ගේ සත්කාරය
ගම්පහ බඹරගලයාය විදුහල තුල ඉගන ගන්න දරුවන් සියල්ලටම
ඉලග පාසල් වාරයට ඔන කාරන පාසල් උපකරන 2016.10.27 වන දින
ලබාදිමට සත්කාර අපි කටයුතු කල බව සතුටින් මතක් කාර සිටිනවා .
මේ සදහා අපිට විශාල දායකත්වයක් මුහුණු පොත් මිතුරන්ගේන් ලෑබුනා .
ගිය වසර තුල ලමුන් 200 අධික පිරිසකට පාසල් උපකරන ලබාදුන්
අපි මේ කටයුත්තත් සමගම මේ වසර තුලත් ඉටත් එහා ගිය
අත්වෑලක් ලබාදිමේ කටයුත්ත අරබනු ලෑබුවා..

Tags: No tags

One Response

Add a Comment

Your email address will not be published. Required fields are marked *