සෙනෙහසේ චාරිකාව on THE DAY OF ROMANCE ❣
SAINT VALENTINES DAY. පසුව ලියමි:- හැම ගමනකම වගේ මේ ගමන් මගෙත් සත්කාර කණ්ඩායමේ අපි පෙරහැරේ ගියත් කොටන් ඇද්දේ, බර දැරුවේ අපිට අත හිත දෙන, හැම අතින්ම අපිව ශක්තිමත් කරන, උපකාර කරන ඔබයි. Eranga Sewwandika අක්කේ, ඔයාගේ ඒ පුංචි සිතුවිල්ල, ඔයාගේ ඒ මුදල් උපකාරය නිසා, හරියටම අපි හැමෝම දැකපු හීනය හැබෑ උනා. අක්කට ගොඩාක් ස්තූතියි වගේම ‘සුබෝධි තරුණ සමිතියේ’ කොල්ලෝ-කෙල්ලෝ හැම කෙනාටමත් ගොඩාක් පින් “සම්ප්ර්ධායික් සමාජ රටාව වෙනස් කරන්නට වෙර දරණ අපිව තනි නොකරට” ජේසු පිහිටයි! තෙරුවණ් සරණයි!