Help to Others

තවත් එක් හිතවත්කමක්
මේ අම්මා සහා පුතා ජිවත්වෙන්නේ හෝමාගම ප්‍රදේශය තුලයි
අවාසනාවකට වගේ මෙ පුතාට
සිහිකල්පනාව අඩුයි
කකුල ඇදේ ගැටගහලා තමයි
එක තැනකට කරලා තියලා තියෙන්නේ.
අපිට මෙ අය බලන්න යන්න හම්බවුනේ දිල්කි නOගිගේ පලමු වැටුපේන් දුප්පත් අයකුට උදවු කරන්න ඔන උන නිසා
ගොඩක් පිO මෙ වෙනුවෙන්
මේ අම්මටයි පුතාටයි උදවු අරන් යන්න එකතු වුනාට .

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *