THE DREAM
අපි දුටු එ සිහිනය
යථාර්තයක් කරන්නට උරදුන්
එ දැවැන්තයන්ට
හද පිරි ප්රරසන්සාව
ඇගිලි දිගු වෙද්දි
කට වහර රුදුරු වෙද්දී
එකම තැන හිද විශ්වාසයත් මත
ලගින් හිද තව තවත් දිරි ගන්වමින්
එය තව දුරටත් හීනයක් නොවන්නට
ඔබ සැම එ බැදගත් අත්වැල අද
හරි ශක්තිමත්වෙලා
සතුට හොදම තැනට
හදවතින්ම සුබ පැතුම් සහෝදරත්වයේ
අරගලයට ..