Thank you for this valuable gift
අදම මෙ තාත්තට එ රෝද පුටුව ගිහින් දෙන්න කියලා අරවින්ද (Aravinda koralage ) අයියා අපිට එම රෝද පුටුව වෙනුවෙන් මුදල් ඊයේ හවස එවලා තිබුණා..
අපි රෝද පුටුවත් අරන් යන වෙලාවෙ
මේ තාත්තා හිටියෙ ඇදේ ..
මෙ රෝද පුටුව ගිහින් දුන්නා විතරයි
එයාගෙ ඉල්ලීම උනේ
ඉක්මනින්ම එහි ඉන්දවන්න කියන එක .
ජිවිතේ අද ගොඩක් සතුටු වුණ දවසක් උණා
එ එයා හරිම සතුටින්
එ පුටුවෙ තියන් එයාව
එලියේ ඇවිදවන්න කියලා තමන්ගෙ දුවගෙන් කල ඉල්ලිම දැක්කම සහා හරිම සතුටින්
පිං දිදි එ තාත්තා එහා මෙහා ගිය විදිය දැක්කම ….
මෙ වෙනුවෙන් මෙ කරපු උපකාරයට ගොඩක් ස්තුතියි අයියා ..
එ වගේම Achi අක්කාට ගොඩක් ස්තුතියි වන්ත වෙනවා …….