අවුරුදු උත්සවය

අවුරුදු උත්සවය

ඊයේ දිනයේ එනම් 18 වන දින අරුණෝදය වැඩිහිටි නිවාසයේදී පවත්වනු ලැබු අවුරුදු උත්සවය.
අවුරුද්දකට වැඩි කාලයක් covid නිසා එකා කාරි අයුරින් එකම විදියට ගෙවි ගිය ඔවුන්ගේ දින චර්යාව වෙනස් කරමින් එදා දිනය තුල ඔවූන්ගේ මුහුණට හිනාහවක් අරං එන්නට අපට හැකි විය.
මෙම කටයුත්ත සාර්ථකව නිම කිරිමට අපට හැකි විය එත් එක්කම සත්කාර පැත්තෙන් මෙහි සියලුම මුල්‍ය දායකත්වය අපට ලබාදුන් ප්‍රසාද් අයියව ආදරේන් මතක් කරන අතර මෙ කටයුත්ත වෙනුවෙන් හැකි සෑම අයුරකින්ම සහය දුන් නිවාස පාලන අදිකාරියටත්,
මෙ වෙනුවෙන් රජය නියෝජනය කරමින් සහබාගි වු සමාජ සේවා නිලදාරි තුමා,
ග්‍රාම සේවක මහත්මිය,
උග්ගල්බඩ ගමේ සෑම කටයුත්තකටම තම උපරිම සහය ලබාදෙන සරත් මාමා ඇතුලු මෙ වෙනුවෙන් සහය දුන සෑම අයකුටම අපි ස්තුතියි වන්ත වෙන අතර
මේ පිනේ ආශීර්වාදයෙන් ඔබ සැමට යහාපතක්ම සිදු වේවා!!!!

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *